Skip to main content

Posts

Showing posts with the label Assignments

නිවාඩු කාලීන පැවරුම්

2020 පළමු වාරය නිවාඩු කාලීන පැවරුම් රටේ පවතින තත්ත්වය නිසා අප පාසලේ දරුවන්ට නිවාඩු කාලයේ පැවරුම් ලබා දීම සඳහා මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කර ඇත. එක් එක් ශ්‍රේණිය සඳහා වෙන වෙනම ඇගයීම් පත්‍රිකා ඇතුලත් කර ඇත. ඒවා ලබා ගෙන පිළිතුරු සපයා පාසල ආරම්භ වන විට රැගෙන එන ලෙස විදුහල්පතිතුමා දන්වා සිටී.  6 ශ්‍රේණිය  ‍|   7 ශ්‍රේණිය  |  8 ශ්‍රේණිය  |  9 ශ්‍රේණිය  |  10 ශ්‍රේණිය  |  11 ශ්‍රේණිය  |  උසස් පෙළ