Skip to main content

Posts

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු

අප පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ගේ තොරතුරු ලබා දීමට මෙතැනින් පිවිසෙන්න. Click Here
Recent posts

උසස් පෙළ සඳහා ඇතුලත් වීමේ අයදුම්පත

Application for 2022 AL  S. De. S. Jayasinghe Central College Dehiwala උසස් පෙළ 2022 සඳහා ඇතුලත් වීමේ අයදුම්පත්‍රය  ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය දෙහිවල අයදුම් පත්‍රය සඳහා මෙතැනින් පිවිසෙන්න.  Click here   අයදුම්කරුවන්ට තෝරාගත හැකි විෂයයන්  Click Here

නිවාඩු කාලීන පැවරුම්

2020 පළමු වාරය නිවාඩු කාලීන පැවරුම් රටේ පවතින තත්ත්වය නිසා අප පාසලේ දරුවන්ට නිවාඩු කාලයේ පැවරුම් ලබා දීම සඳහා මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කර ඇත. එක් එක් ශ්‍රේණිය සඳහා වෙන වෙනම ඇගයීම් පත්‍රිකා ඇතුලත් කර ඇත. ඒවා ලබා ගෙන පිළිතුරු සපයා පාසල ආරම්භ වන විට රැගෙන එන ලෙස විදුහල්පතිතුමා දන්වා සිටී.  6 ශ්‍රේණිය  ‍|   7 ශ්‍රේණිය  |  8 ශ්‍රේණිය  |  9 ශ්‍රේණිය  |  10 ශ්‍රේණිය  |  11 ශ්‍රේණිය  |  උසස් පෙළ